දේශීය පුවත්

මාස 06ක් ඇතුළත යළි බලයට පත්වී නුවර – කොළඹ අධිවේගී මාර්ගය මාස 06ක් තුළ ජනතා අයිතියට පත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ “ඉවසුවා ඇති” ජනරැළි මාලාවේ පළමු රැළියට අද(08) පස්වරුවේ මහනුවරදී අමතමින්ය.

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ”ඉවසුවා ඇති” ජනරැළි මාලාවේ පළමු රැළිය අද පස්වරුවේ මහනුවර පොදු වෙළඳපොල භූමියේදී පැවැත්වුණි.

ඒ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ හා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙනි.

කෙ‍සේ වෙතත් මෙම ජනරැළිය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ දැනට කටයුතු කරන මන්ත්‍රිවරුන් සහභාගි වි සිටියේ නොමැති බව වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More