දේශීය පුවත්

මෙවර ජිනීවා නුවර පැවැත්වෙන 40 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාව විසින් සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශණයක් ජිනීවාහිදී පැවැත්විණි.

මෙම ඡායාරූප ප්‍රදර්ශණය තුල දෙමළ ජනතා සංහාරයක් නොවූ බවත් ශ්‍රී ලංකා හමුදාව විසින් එම ජනතාවට හිරිහැර නොකල බවත් එම ජනතාව සමග සංහිදියාවෙන් කටයුතු කරන ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් ප්‍රදර්ශණය කෙරෙණි.

මෙම ප්‍රදර්ශණය ජිනීවා සැසිවාරයට සම්බන්ධ වීමට පැමිණි රාජ්‍යත්‍රාන්ත්‍රික නියෝජිතයන් ඇතුලු විශාල පිරිසක් නැරඹූ අතර ඒ පිළිබදව විස්තර ද ලබා ගැනීමට කටයුතු කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More