ජිනීවා සමුළුවේදී මෙරට ගැන නිවැරදි කරුණු දැක්වීමට ඉකුත් සිව් වසර තුළදී රජය කටයුතු නොකිරීමේ අහිතකර ප්‍රතිවිපාක මේ වන විට භුක්ති විඳින්නට සිදුව ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.
යුද්ධය අවසන් කිරීමට කැපවූ නිලධාරීන් දඬුවම් විදිමින් සිටියදී අපේ නිවැරදිබව පිළිබඳ කතා කිරීමට කිසිවෙකුත් නැති බව ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
හෝමාගම, පනාගොඩ කන්දේ පුරාණ විහාරස්ථානයේ ඉදිකරන ලද අවුකන අනුරූ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඊයේ (07) මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ නිරාවරණය කෙරුණු අවස්ථාවේ ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
එසේම මෙවර අයවැය ගැන තමා කතා කිරීමට නොයන බවත් එය එය දුප්පතාට එය තව දින කිහිපයකින් ඉතා හොඳින් දැනේවියැයි තමන් විශ්වාස කරන බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...