දේශීය පුවත්

ඊයේ (12) පැවති අයවැය දෙවන වර කියවීමේ විවාදයේදී මන්ත්‍රීවරු 29 දෙනෙක් අයවැය ඡන්දය සඳහා නොපැමිණි අතර ඉන් බහුතරය එජාප – ශ්‍රීලනීප හවුල් ආණ්ඩුව නියෝජනය කල හිටපු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වීම විශේෂයකි. අද (13) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය විවාදයට ගන්නා නිසා මේ අවස්ථ...

උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට මුදල් වෙන් කර තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම අප ලත් ජයග්‍රහනයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පැවසීය. ඒ ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසීය. එහිදී ඒ...

යම් හෙයකින් අද (13දා) දින එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට ක්‍රියා කළහොත් හෙට (14දා) දින නව අග්‍රාමාත්‍යවරයකු සමඟ නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ...

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ‘ප්‍රතිත්‍රස්ත පනත’ට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිත කරන්නැයි ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමුකර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දශක 4ක් කාලයක් තිස්සේ භාවිත කිරීමෙන් ජන සමාජයේ මූලික මානව අයිතීන් ...

පාසල් අධ්‍යාපනයේදී ගුරුවරු හා විදුහල්පතිවරු මුහණ දෙන දුෂ්කරතා මුල්කරගෙන අද(13) අසනීප නිවාඩු දමමින් වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන්නට තීරණය කර ඇති ප්‍රධාන පෙළේ වෘත්තිය සමිති මෙසේය. ලංකා ගුරු සංගමය ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය ඒකාබද්ධ ගුරු සේවා සංගමය නිදහස් ලංකා පුරෝගාමී ගුරු සංගමය ලංකා ප්‍රග...

ශ්‍රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් එක්ව ගෙන ඒමට යෝජිතයැයි පැවසුන යෝජනාවලියට හොර රහසේම ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ALA අසීස් මහතා මීට සති 2කට පෙර එකගතාව පල කර අත්සන් කර ඇති බව මේ වන විට මානව හිමිකම් කවුන්සිලය තුල සිටින ජගත් දේශප්‍රේමී ලංකික සංසදයේ නියෝජිතයෝ පවස...

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා ඇත. ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 132දක්වා රුපියල් 3කින් ද පෙට්‍රල් 95 රුපියල් 7කින් ඉහළ යනු ඇත. 95 පෙට්‍රල් නව මිල රුපියල් 157කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 104 දක්වා රුපියලකින් ද ඉහළ දමා ඇති අතර සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 8 කින් ඉහළ යන...

මැතිවරණ ගැන නොසිතා රට අගාධයට ඇද දමමින් සිටින වර්තමාන ආණ්ඩුවට විරුද්ධව සියලු බලවේග එකට එක්විය යුතු බව ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියෝ පවසති. උන්වහන්සේ මෙම අදහස් පළකළේ අද (12) පෙරවරුවේ ජාතික සමතා බලවේගය සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පවසා සිට...

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණි. අයවැයට පක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 76ක් පමණ යි. ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළේය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 05 වනදා මෙම වසර සදහා වන අයවැය යෝජනාවල...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කතා කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරියට 30 වසරක යුද සමයේ පමණක් නොව පෘතුගීසි ලන්දේසි පාලන සමයේ සිදුව ඇති මානව හිමිකම් උල්ලංඝණය වීම් ගැනද සොයා බැලීමට අවස්ථාව උදා වී ඇති බව සමාජ ක්‍රියාකාරිනී අනුරාධා යහම්පත් මහත්මිය පවසයි. අද (12) පෙරවරුවේ ...

මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් සහ විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි ගෝඨාභය රාජපක්‍ෂයන් ජනධිපති කරවීම ජනතා අභිලාෂය වී ඇති බවත් ඒ ජනතා අභිලාෂයට පයින් ගසන්නන් ජාතියේ සතුරන් මිස වෙන කවුරුන්දැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රශ්නකර සිටියි. ...

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලයට එම ධුර දැරීමට නිල අයිතියක් නොමැති බවට නිගමනය කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම පැමිණිලි පාර්ශවය විසින් ඉල්ලා අස් කර ගෙන ඇති බව වාර්තා වෙයි. මෙම කෝවොරොන්ටෝ පෙත්සම ගොනු කර තිබුණේ රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122දෙනෙකු ...

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය, වගවීම හා මානව හිමිකම් පිළිබඳව එංගලන්තය, කැනඩාව හා ජර්මනිය ඇතුළු රටවක් කිහිපයක් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව පෙරේරදා (11දා) ජීනීවා වේලාවෙන් පස්වරු 4.25ට පමණ ඔවුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් ව...

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාට අයත් මෙරට හෙරොයින් ගබඩාව වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය එහි තිබී රුපියල් කෝටි 170 කට ආසන්න වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමඟ අවි ආයුධ ඇතුළු තවත් උපකරණ රැසක් ඊයේ (11) සවස අත්අඩංගුවට ගෙන ඇත. මෙම හෙරොයින් ගබඩාව මොරටුව රාවතාවත්ත ප...

හිටපු ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරියගෙ නිවසේ ඊයේ (11) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වී තිබේ. ඒ ව්‍යවස්ථාදායක සභාව විසින් මීලගට තීරණය කළයුතු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර තනතුරට පත්කරනු ලබන්නා පිළිබව ය. පැය දෙකකට වැඩිකාලයක් පුරා පැවැති මෙම සාකච්ඡාවේදි තීරණය කොට ඇත්තේ වත්මන් නීතිප...

පසුගිය වසරේ රුසියාවේ සෝචි නගරයේ පැවති ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ උලෙලට සහභාගි වූ දේශපාලකයන් 5 දෙනකු තෝරා ඔවුන්ට පුටින් ජනාධිපතිවරයාගෙන් පදක්කම් පිරිනැමීමක් ඊයේ(11) කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදු විය. මෙසේ පුටින් පදක්කම් ලැබී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා, එ.ජ.නි...

2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද(12) පැවැත්වීමට නියමිතව තිබේ. පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදය අද දිනෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව අද පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති අතර කාරක සභා අවස්ථා විවාදය හෙට දිනයේ සිට ...

විපක්‍ෂයට සම්බන්ධ සියලූ පක්‍ෂ ඒකරාශී කරගෙන මෙවර අයවැය පරාජයට පත්කර මහ මැතිවරණයක් ලබා ගැනීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මෙවර අයවැය පරාජය වන බව දෙමළ ජාතික සන්ධානය හොඳින් දැන සිටින බව පැවසූ රාජපක්‍ෂ මහතා ඔවුන්ගෙන් ඇතැමකු එක්සත් ජාතික පක්‍ෂයේ හුරතලූන් වී රජය ආරක්‍ෂා ක...

මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ගේ අලූත්ම වාර්තාවෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ හිටපු හමුදාපති ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා එල්ල කර ඇත. ඇය මේ චෝදනා එල්ල කර ඇත්තේ කිසිදු විමර්ශනයකින් තොරවය. එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ බොරු වාර...

ලංකා ලීඩ් නිව්ස් වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු පක්ෂ සහ බලවේග එක කොඩියක් යටතට එකතු කළ යුතු බවය. එසේ නොකොට ඊට බාධා පමුණුවන්නේනම් පරාජය බාර ගැනීමට සිදුවන බවද ඔහු අවධාරණය කළේය. https://www.facebook.com/LankaLeadNews...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...