පසුගිය වසරේ රුසියාවේ සෝචි නගරයේ පැවති ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ උලෙලට සහභාගි වූ දේශපාලකයන් 5 දෙනකු තෝරා ඔවුන්ට පුටින් ජනාධිපතිවරයාගෙන් පදක්කම් පිරිනැමීමක් ඊයේ(11) කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදු විය.
මෙසේ පුටින් පදක්කම් ලැබී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා, එ.ජ.නි.ස. මන්ත්‍රි දුමින්ද දිසානායක ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස,, කොමියුනිස්ට් පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරසිංහ, සමාජවාදී තරුණ සංගමයේ පුබුදු සමරවීර යන අයටය.
මෙම පදක්කමට අමතරව ඔවුන්ට ඩිප්ලෝමා සහතිකයක්ද පිරිනැමූ බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...