හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලයට එම ධුර දැරීමට නිල අයිතියක් නොමැති බවට නිගමනය කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම පැමිණිලි පාර්ශවය විසින් ඉල්ලා අස් කර ගෙන ඇති බව වාර්තා වෙයි.
මෙම කෝවොරොන්ටෝ පෙත්සම ගොනු කර තිබුණේ රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122දෙනෙකු විසින්ය.
පසුගිය ඔක්තොම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට පත් කළ මහින්ද රාජපක්ෂ මහතාට හා 48 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයට එම ධුර දැරීමට නිත්‍යානුකුල අයිතියක් නොමැති බවට නිගමනය කර එම ධුරවලින් ඔවුන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කරනු ලැබිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...