දේශීය පුවත්

මැතිවරණ ගැන නොසිතා රට අගාධයට ඇද දමමින් සිටින වර්තමාන ආණ්ඩුවට විරුද්ධව සියලු බලවේග එකට එක්විය යුතු බව ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියෝ පවසති.

උන්වහන්සේ මෙම අදහස් පළකළේ අද (12) පෙරවරුවේ ජාතික සමතා බලවේගය සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පවසා සිටියේ මේ වන විට ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්දයෙන් ජිනීවා යෝජනාව රටේ නායකයා ලෙස ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළත් මේ ආණ්ඩුව විසින්එය තවදුරටත් සක්‍රීය කිරීමට කටයුතු කරමින් සිටින බවය.

රට ඛේරාගත් රණ විරුවන් දන් ගෙඩියට දක්කන්න හදන මේ අවස්ථාවේ සියලුම දෙනා එක් වියයුතු බවද උන්වහන්සේ සදහන් කළහ.

රට අගාධයට ඇද දමන මේ ආණ්ඩුවට එරෙහිව සියලු දෙනා සන්ධාන ගත විය යුතුයි

රට අගාධයට ඇද දමන මේ ආණ්ඩුවට එරෙහිව සියලු දෙනා සන්ධාන ගත විය යුතුයි – ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි

Gepostet von Lanka Lead News am Dienstag, 12. März 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More