මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ගේ අලූත්ම වාර්තාවෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ හිටපු හමුදාපති ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.
ඇය මේ චෝදනා එල්ල කර ඇත්තේ කිසිදු විමර්ශනයකින් තොරවය.
එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ බොරු වාර්තා රැුසක් මත මානව හිමිකම් කොමසාරිස්වරිය මෙම නිලධාරීන් ගැන තම වාර්තාවේ දක්වා ඇත.
මානව හිමිකම් කොමසාරිස්වරිය කිසිදු නිරීක්‍ෂණයකින් තොරව මන්නාරම් මිනී වළ ගැන ද තොරතුරු තම වාර්තාවට ඇතුළත් කර ඇත. එහෙත් එම මිනී වළ ලන්දේසි යුගයට අයත් බව තහවුරු විණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...