ලංකා ලීඩ් නිව්ස් වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු පක්ෂ සහ බලවේග එක කොඩියක් යටතට එකතු කළ යුතු බවය.
එසේ නොකොට ඊට බාධා පමුණුවන්නේනම් පරාජය බාර ගැනීමට සිදුවන බවද ඔහු අවධාරණය කළේය.
සන්ධාන ගොඩනගන්න දෙන්නෙ නැත්නම් ගෝඨා සුළගක් හැදෙන්න ඉඩ තියෙනවා.
සන්ධාන ගොඩනගන්න දෙන්නෙ නැත්නම් ගෝඨා සුළගක් හැදෙන්න ඉඩ තියෙනවා.
Gepostet von Lanka Lead News am Sonntag, 10. März 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...