දේශීය පුවත්

පාසල් අධ්‍යාපනයේදී ගුරුවරු හා විදුහල්පතිවරු මුහණ දෙන දුෂ්කරතා මුල්කරගෙන අද(13) අසනීප නිවාඩු දමමින් වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන්නට තීරණය කර ඇති ප්‍රධාන පෙළේ වෘත්තිය සමිති මෙසේය.

ලංකා ගුරු සංගමය
ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
නිදහස් ලංකා පුරෝගාමී ගුරු සංගමය
ලංකා ප්‍රගති ගුරු සංගමය
ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය
ශ්‍රේණිධාරී විදුහල්පති සේවා සංගමය
ගුරු විමුක්ති පෙරමුණ
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය
ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය
ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය
සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය
ලංකා ගෘහ විද්‍යා හා ඩිප්ලෝමාධාරී ගුරු සංගමය
ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය
ලංකා ගුරුසේවා සංගමය,
විදුහල්පති සේවා සංගමය,
ස්වාධීන ලංකා ගුරු සංගමය,
ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය,
ශ්‍රි ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය,
පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංගමය,
කතෝලික ගුරු සංගමය,
පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය,
ලංකා ස්වාධීන ගුරු සංගමය,
පිරිවෙන් ගුරු සේවා සංගමය,
සමස්ත ලංකා ගුරු උපාධිධාරී සංගමය,
විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය,
විදුහල්පති සංගමය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More