දේශීය පුවත්

වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද(16) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබේ. එහිදී ගොඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා වු යෝජනා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඉදිරිපත් කර ඇති අතර, ඊට යහප...

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය 2015-2018 කාලසීමාව තුළ විවිධ ව්‍යාපෘති හරහා රුපියල් කෝටි 800ක පමණ මූල්‍ය වංචාවක් කර ඇති බවට එම මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා තිබේ. තවද මෙම සභාපතිවරයා විසින් ජල සම්පාද...

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුවට දරුණු පරාජයකට මුහුණදීමට සිදු වනු ඇති බවයි. ඊයේ (15) තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතීමට ...

එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සුදුසුකම් සහිත එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අසත්‍ය ප්‍රචාර පතුරවමින් එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව මඩකලපුව ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී රවී කරුණානායක...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කරගැනීම සම්බන්ධ කාරණාවට කිසියම් නීතිමය හේතුවක් නිසා බාධාවක් එල්ලවී ඇතැයි යන කරුණ සහමුලින්ම අසතයක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය. මේ ගැන තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසූ බවත් එවිට ඔහු ප්‍රකාශ කළේ තමන් සම්බන්ධයෙන්...

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර වෙනුවෙන් පැළයක් සිටුවිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණි. පෙරවරු 11.17ට යෙදුණු තුන් පොකුරු යෝගය නැකැත් වේලාවේදී ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ජනාධිපතිවරයා විසින් ජනාධිපති නිල නිවසේදී පැළයක් සිටුවා තිබේ. පැළයක...

නව අගවිනිසුරුවරයාගේ සහ විගණකාධිපතිවරයා පත් කිරීම පිළීබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 30 වනදා රැස්වීමට නියමිතව තිබේ. එහිදී එම තනතුරුවලට ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන පුද්ගලයින් පිළිබඳ අවසන් තීරණවලට එළඹෙනු ඇත. වත්මන් විගණකාධිපති ගාමිණී විජේසිංහගේ ධුර කාලය අප්‍රේල් මස 2...

සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. පක්‍ෂයේ ඇතැම් පිරිසකට ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව මතය විමසීමට අවශ්‍යතාවක් තිබුණද ඒ පිළිබඳව ජනාධිපතිව...

කොටි අවි ආයුධ ජාලයේ දෙවැනියා වූ සුබ‍්‍රමනියම් සිවකුමාරන් හෙවත් මැලේසියා රාජන් ඇතුළු ප‍්‍රබල කොටි පස්දෙනෙක් සාක්කි නොමැති නිසා රජය නිදහස් කර ඇත. මෙලෙස මුදාහැර ඇත්තේ ති‍්‍රකුණාමල කොටි හමුදා නායකයාව සිටි වර්මන් සිවසුබ‍්‍රමනියම් හෙවත් පදුමන්, රාජෙන්ද්‍රන් කරුනාකරන් හෙවත් ප‍්‍රදීප මාස්ටර්, කොටි ග...

ආණ්ඩුවට එරෙහිව පුළුල් සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තුළ සිටින දේශපාලන පක්‍ෂ කිහිපයක් සමග ද සාකච්ඡා පවත්වමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. මෙම දේශපාලන පක්‍ෂවලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්‍ෂ හා සංව...

සිංහල හා ඉන්දු අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය යොමුකරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. "මේ අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟ ඉදිරියට යන ඔබෙන් කුඩා ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලාංකික ජන සමාජය සමග මුසුවී ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා ඔබට ...

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් අතරට පැල සිටුවීමේ නැකත ද එක් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ තුන්පොකුරු යෝගය යෙදී ඇති අප්‍රේල් 15 වන සදුදා (අද) දින පුර්වභාග 11.17ට මෙම නැකත යෙදි ඇති බවයි. ශ්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැල සිටුවීම සිදුකළ යුතුය. මෙම සුබනැකතින් පැලයක්...

යුරෝපය, අමෙරිකාව හා ආසියානු රටවල් රැසක ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සේවාවන් බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. අද (14) පෙරවරු 10 සිට එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවලින් පැමිණිලි 5000ක් පමණ ෆේස්බුක් සමාගමට ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ. fShare

සිංහල හා දෙමළ නිවාඩුවෙන් පසුව අනපේක්ෂිත දේශපාලන හෙළිදරව් කිහිපයක් රට තුළ සිදුකිරීමට ඉඩ තිබෙන බවත් එය වර්තමාන ආණ්ඩුවට අනිවාර්යයෙන්ම තීරණාත්මක බලපෑමක් සිදු වනු ඇති බවත් දේශපාලන අංශවල වැඩි කතාබහක් පැතිර යමින් තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන්නට යන බව කියන යම් ආන්දෝලනාත්මක ප...

1.නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අපේ‍්‍රල් මස 07 වන ඉරිදා දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 09 වන බ‍්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි. 2.පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම අපේ‍්‍රල් මස 13 වැනි සෙනසුරාදා දින නුග පත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මණයෙහි යෙදී වාසය...

එළඹෙන අප්‍රේල් මස 15 වෙනිදාට පසුව යලිත් වරක් මෙරට දේශපාලන ක්ෂේස්ත්‍රය උඩු යටිකුරු කරන බල පෙරළියක් සිදුවීමේ හැකියාවක් පවතින බව මේ වන විට කතාබහට ලක්වෙමින් පවතිනවා. මෙලෙස කතාබහට ලක්වන්නේ කල්තියා ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සූදානමක් පිළිබඳව සහ වත්මන් ආණ්ඩුවේ ප්‍රභල දේශපාලන චරිතයක් ඉවත් කොට ඒ වෙනුවට එක...

දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රාදේහීය සභාවේ සභාපතිවරයාගේ නිවසට පසුගිය (12)රාත‍්‍රියේ කිසියම් පිිරිසක් පැමිණ තර්ජනය කර තිබේ. සභාපතිවරයා පවසන්නේ මෙසේ තර්ජනය කල පිරිස පොතුවිල් ආසනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඇතුළු පිරිසක් බවයි. තම සභාපති ධුරය පෙරවරු 08.00 වෙද්දී ...

අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මැති ඇමැතිවරුන් තිස්පස් දෙනකු මේ දිනවල විදෙස්ගතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඇමැතිවරුන් මෙන්ම මන්තී‍්‍රවරුන් ද මෙසේ විදෙස්ගතව ඇති අතර වැඩි දෙනකු එක්සත් ජාතික පක්ෂයේ අය බව ද වාර්තා වේ. අයවැය විවාදය පසුගිය 05 වැනිදා අවසන්වූ අතර ඇතැම් ඇමැත...

සමේ වර්ණයයි, පිං පෙනුමයි සලකලා හැඩ රුව ඇති පිරිසකට ඡන්දය දීලා අද අප අමාරුවේ වැටිලා තියෙනවා. සමේ පාටෙන් පිටස්තර පෙනුමෙන් මිනිසුන් තේරුම් ගන්න අපට නොහැකියි. පිං පෙනුමට සමේ පාටට ඡන්දය දීලා පත්කළ මී හරක් වගේ පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එළදෙනුත් ඉන්නවා. උන් උන් ඇන ගන්නවා. අපටත් අනින්න හදනවා යැයි කැ...

මෙතෙක් කලක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යටතේ තිබූ රජයේ මුද්‍රණාලය ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට පැවරීමට ඊයේ (12 දා* තීරණය කර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනයට ද ජනාධිපතිවරයා අත්සන් තබා ඇත. ජාතික ආණ්ඩුව පැවැති සමයේ රජයේ මුද්‍රණාලය රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයා ය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...