වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද(16) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබේ.
එහිදී ගොඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා වු යෝජනා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඉදිරිපත් කර ඇති අතර, ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණ බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...