දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කරගැනීම සම්බන්ධ කාරණාවට කිසියම් නීතිමය හේතුවක් නිසා බාධාවක් එල්ලවී ඇතැයි යන කරුණ සහමුලින්ම අසතයක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

මේ ගැන තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසූ බවත් එවිට ඔහු ප්‍රකාශ කළේ තමන් සම්බන්ධයෙන් නඩු පැවරුවාය කියන කතාවත් පුරවැසි භාවය පිළිබඳවත් ලංකාවේ තිබෙන ආන්දෝලනය ඇමෙරිකාවේ නැති බව යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

කිසියම් තැනැත්තකු ඇමෙරිකාවේ පුරවැසි භාවය එපා කියන්නේ නම් ඔහු බලෙන් පුරවැසිකමෙහි තබාගන්න නීතිමය සම්ප්‍රදායක් එරට නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

දේශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More