දේශීය පුවත්

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුවට දරුණු පරාජයකට මුහුණදීමට සිදු වනු ඇති බවයි.

ඊයේ (15) තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතීමට හිටපු රාජ්‍ය නිලධාරීන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව තංගල්ලේ කාල්ටන් නිවස වෙත ඊයේ

පැමිණ සිටියේය.

ඒ අතර හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාද සිටියේය.



One thought on “මැතිවරණයක් තිබුණහම හෝදලම යනවා…ආණ්ඩු වෙනසක්ගැන මහින්ද මාධ්‍යයට කියයි (Video)”

  1. MATHIVARANYAKATA YANNA EPA RANIL HAMU GIYOTH LAKE HOUSE EKAYI HAMUYI DENNAMA SUNAMMIYATA AHUVVENAVA MAHA SAURATA BILIVENAVA UNPIYA SAMANGA AVASANA GAMANA ANIVARYENMA PIR HO ANICHCHA VATHA SANKARA UTHPADA VAYA DAMMINO THAMA

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More