දේශීය පුවත්

දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රාදේහීය සභාවේ සභාපතිවරයාගේ නිවසට පසුගිය (12)රාත‍්‍රියේ කිසියම් පිිරිසක් පැමිණ තර්ජනය කර තිබේ.

සභාපතිවරයා පවසන්නේ මෙසේ තර්ජනය කල පිරිස පොතුවිල් ආසනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඇතුළු පිරිසක් බවයි.

තම සභාපති ධුරය පෙරවරු 08.00 වෙද්දී ඉවත් කරන බවටද ඔවුන් තර්ජනය කළ බව සභාපතිවරයා කියා සිටී.

මෙ සිදුවීමට විරෝධය පල කරමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් විරෝධතාවයක් පැවැත්වින.

එහිදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ පොතුවිල් ආසනයට පත් කර ඇති සංවිධායකයා ගැන ගමන් නොදන්නා බවත් පක්‍ෂ නායකත්වය මේ ගැන පැහැදිලි කිරීමක් නොකරන්නේ නම් තමන් අම්පාර දිස්ත‍්‍රික් පොදුජන පෙරමුණු සංවිධායක ධුරයෙන් ඉවත් වන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More