මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් අතරට පැල සිටුවීමේ නැකත ද එක් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ තුන්පොකුරු යෝගය යෙදී ඇති අප්‍රේල් 15 වන සදුදා (අද) දින පුර්වභාග 11.17ට මෙම නැකත යෙදි ඇති බවයි.
ශ්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැල සිටුවීම සිදුකළ යුතුය.
මෙම සුබනැකතින් පැලයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම පුරවැසි වගකීම ඉටුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...