දේශීය පුවත්

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පාසල් දරුවන් ඉලක්කර ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා බෝම්බ ලොරියකින් පැමිණ ඇති බවට පැතිරගිය අසත්‍ය දුරකථන ඇමතුමක් නිසා අද (23දා) සවස අනුරාධපුර නගරය ආසන්නේය පාසල් අසළ දැඩි කලබලකාරි තත්වයක් ඇතිවිය. ඒ සිය දරුවන් නිවෙස් කරා රැගෙන යාමට එකවර දෙමාපියන් විශාල පිරිසක් පැමිණීම හේ...

තව්හිද් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කදවුරු 17ක් රට පුරා ස්ථාන වලින් සොයාගෙන ඇති බවත්, පාර්ලිමේන්තුවත් ත්‍රස්ත කදවුරක් වන තරමට තත්ත්වය බරපතල වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා පවසයි. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට පැහැදිලිවම චෝදනා එල්ල ...

පාර්ලිමේන්තුවේදී අද පැවැති පක්ෂ නායක  රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව  ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් තීරණය කිරීමට  අද මෙලෙස  පක්ෂ නායක රැස්වීම පැවැත්විණි. විවාදය පැවැත්වීම සඳහා විපක්ෂය ඉල්ලූ දිනය ලබාදීමට සභානායකවරයා විරෝධය පළ...

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ( 23) ජනාධිපති විශේෂ සමාව හිමි වන බවට ලත් ආරංචිය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් අද (23) වැලිකඩ බන්ධනාගාර රෝහලවෙත පැමිණ තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා උදෑසන ඥානසාර හිමියන් හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත. ඒ සමඟම බන්...

අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව කම්කරු, වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. කොළඹ ඊයේ(22) පස්වරුවේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඔහුට එරෙහිව චෝදනා ඇත්...

රට පාවා දීම කට ළඟටම පැමිණ තිබුණත් ඒකාබද්ධ විපක්ෂය ඒ පිළිබඳ කතා නොකරන බව සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. සමතා බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී අමරසේකර මහතා ඒ පිළිබඳ සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් විමසා මෙසේ ද පැවසීය. ''මේ වන විට රටට අහිතකර භයානක ගිවිසුම් තුනක් ජනතාවට...

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවර...

පාසල් පෙළ පොත්වලට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් සහිත ලිපියක් ඇතුළු පිටු හතරක් එක් කිරීම සඳහා රුපියල් මිලියන 156 ක මුදලක් අමතරව වැයකර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා (21 දා) ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසීය. කොමිෂන් සභ...

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට අයත් තවත් සාමාජිකයකු පිළිබඳව පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. මෙම තව්හිද් ජමාත් සාමාජිකයා පිළිබඳව මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති අතර ඉදිරි දිනවලදී ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පැවසීය. තව්හිද් ජමාත් ත‍්...

ජාතික සමගිය ඇති කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා හා නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය අද (22දා) දින සංදේශයක් භාරදීමට කටයුතු කළේය. සන්දේශය භාරදීමට පෙර මහා සංඝරත්නය හා ගිහි පිරිස් නිදහස් චත්‍රරස්‍රය අබියසදී සත්‍ය ක්‍රියාවක නිරත වූ අතර, පසුව ගාලුමුවදො...

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සිටින ආණ්ඩුවක් පිහිටුවීමට කිසිසේත්ම සූදානම් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා අවධාරණය කළේය. ඔහු මේ බව සඳහන් කළේ අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වන ලෙස තමන්ට ඉල්ලීමක් කර ඇතැයි ...

සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ අත්සන් තබා ඇතැයි වාර්තා වේ. ඒ අනුව හෙට (23) පස්වරු  3.00  උන්වහන්සේ බන්ධනාගාරයෙන් රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි එම සංවිධානයේ ජාති...

පාර්ලිමේන්තුව හෙට (23) පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. ඒ, අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව ඇතිවූ මත ගැටුමක් හේතුවෙනි. අද දිනම ඒ සදහා දිනයක් ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටි අතර, ඒ අවස්ථාවේ කථානායක...

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සහ මෙරට වහාබ්වාදය ප්‍රචලිත කිරිමට චෝදනාවට ලක්ව සිටින අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වසභංග යෝජනාවට පක්ෂව ඡන්දය නොදී සිය මැතිවරණ බල ප්‍රදේශවලට නොඑන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනතුරු අගවන පුවරු රට පුරා නගර ගණනාවක ප්‍...

හදිසි නීතිය තවත් මසකින් දිගු කිරිමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගය අනුව ජනපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද සිට මාසයක කාලයක් තවදුරටත් හදිසි නීතිය ක්‍රියාත්මක වෙනු ඇත.  

ආණ්ඩුවට  මෙන්ම බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග දෙකම පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  අද(22) පැවසීය. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් සැදුම්ලත් තේරීම්කාරක සභාවක් මගින් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නැගුණ චෝදනා  විමර්ශනය කර ඔහු නි...

ශ්‍රී ලංකාවේ ජනගහනය සීමා කිරීමට නීති සම්පාදනය කළ යුතු යැයි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව එහි මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරන ලදී. මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේගාල්ල කුඹල්වැල්ල විජයාරාමය සහ හපුගල සුධර්මාරාමය යන උභය ව...

ත්‍රස්තවාදයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ඇමතිවරුන් ඉවත් නොකිරීමට එරෙහිව ඉදිරියේදී ජනතාව නැගී සිටීම කිසිවෙකුටත් වැළැක්වීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සිදුව ඇති බවට කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් කළ පැමිණිල්ල...

රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයය විසින් කතානායකවරයා වෙත භාරදුන් විශ්වාසභංගය යෝජනාව සඳහා සහයදීමට මන්ත්‍රීවරුන් එක 113ක් මේ වන විට කැමැත්ත පළකර ඇතැයි මන්ත්‍රී එම් චන්ද්‍රසේන මහතා පවසයි. වැඩිදුරටත් ඔහු සඳහහන් කර සිටියේ රිෂාඩ් බදුර්දීන් ආණ්ඩුවඕ ලොකු මුලක් බැවින් මුල කතා ගහ පෙරළා දැමිය ය...

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා කටයුතු නොකරනු ඇතැයි තමන්ට විශ්වාස බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. සිය ධූර කාලය දීර්ඝ කරගැනීමට ජනාධිපතිවරයා උත්සාහයක් ගනිමින් සිටින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය. "එයා අවුර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...