පාර්ලිමේන්තුව හෙට (23) පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.
ඒ, අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව ඇතිවූ මත ගැටුමක් හේතුවෙනි.
අද දිනම ඒ සදහා දිනයක් ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටි අතර, ඒ අවස්ථාවේ කථානායකවරයා සඳහන් කළේ හෙට දිනයේ (23) පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ පිළිබඳව තීරණය කළ හැකි බවයි.
එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැක්වූ විරෝධතාවයත් සමග සභාව කල් දැමීමට කථානායකවරයා කටයුතු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...