දේශීය පුවත්

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සහ මෙරට වහාබ්වාදය ප්‍රචලිත කිරිමට චෝදනාවට ලක්ව සිටින අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වසභංග යෝජනාවට පක්ෂව ඡන්දය නොදී සිය මැතිවරණ බල ප්‍රදේශවලට නොඑන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනතුරු අගවන පුවරු රට පුරා නගර ගණනාවක ප්‍රදර්ශනය කර ඇත.‍

චෝදනා ගණනාවකට චූදිතයා වන බදියුදීන් ඇමතිවරයාට එරෙහිව ජනතා විරෝධයක් පැවති අතර පාස්කු ප්‍රහාරට සම්බන්ධ ත්‍රස්තවාදීන් හා සැකකරුවන් බොහෝ දෙනෙකු අමාත්‍යවරයාගේ සමීපතමයන් වීම සහ ඔවුන් සමග ගනුදෙණු කළ බවට පැහැදිලි සාක්ෂි අනාවරණය වීමත් සමග එම විරෝධය වඩාත් උත්සන්න වී තිබේ.‍

සිය දේශපාලන බලය පවත්වා ගැනීම හා අමාත්‍යවරයාගේ මුදල්වලට ගිජු වී ඔහු වෙනුවෙන් පෙනී සිටින සියල්ලන්ම දේශ ද්‍රෝහීන් ලෙස සැළකිය යුතු යැයි මේ වන විට ජනතා මතයක් ගොඩනැගී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More