ජාතික සමගිය ඇති කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා හා නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය අද (22දා) දින සංදේශයක් භාරදීමට කටයුතු කළේය.
සන්දේශය භාරදීමට පෙර මහා සංඝරත්නය හා ගිහි පිරිස් නිදහස් චත්‍රරස්‍රය අබියසදී සත්‍ය ක්‍රියාවක නිරත වූ අතර, පසුව ගාලුමුවදොර පිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් වැඩමකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම සන්දේශය භාරදීම සිදුවිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...