තව්හිද් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කදවුරු 17ක් රට පුරා ස්ථාන වලින් සොයාගෙන ඇති බවත්, පාර්ලිමේන්තුවත් ත්‍රස්ත කදවුරක් වන තරමට තත්ත්වය බරපතල වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා පවසයි.
ත්‍රස්තවාදය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට පැහැදිලිවම චෝදනා එල්ල වී තිබියදී ඔහු සම්බන්ධයෙන් හෘද සාක්ෂයට එකගව පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරු තීන්දුවක් ගත යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටී.
ඉස්ලාම් අනත්වාදය සහ එය පෝෂණය කරන දේශපාලකයන් පිළිබදව තීන්දුවක් ගැනීම තවත් කල් දැමීම මේ රට තවත් සිරියාවක් බවට පත්කිරීමේ අනතුරකට ඇද දැමීමක් බවද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ය.
''මේ රට සිරියාවක් බවට, ලේ විලක් බවට පත්වන තුරු බලා ඉන්න එපා!විශ්වාසභංගයට සෘජුව මුහුණ දෙන්න ''- උදයශාන්ත ගුණසේකර ආණ්ඩුවෙන් ඉල්ලයි
Gepostet von Udayashantha Gunasekara am Mittwoch, 22. Mai 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...