දේශීය පුවත්

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා කටයුතු නොකරනු ඇතැයි තමන්ට විශ්වාස බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

සිය ධූර කාලය දීර්ඝ කරගැනීමට ජනාධිපතිවරයා උත්සාහයක් ගනිමින් සිටින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.

“එයා අවුරුද්දකටනේ ආවේ ජන්දය කල්දාන ජනාධිපතිවරයෙක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ”

ත්‍රස්තවාදයට බිය නොවී යට නොවී ඊට මුහුණ දිය යුතු බවද රාජපක්ෂ මහතා කියාසිටියේය.

පාසල් තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළකළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More