දේශීය පුවත්

අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව කම්කරු, වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

කොළඹ ඊයේ(22) පස්වරුවේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඔහුට එරෙහිව චෝදනා ඇත්නම් ඔහු සිය තනතුරුවලින් ඉවත්වනු ඇති බවයි.

අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතාට එරෙහිව යම් චෝදනාවක් එල්ල වී ඇත් නම් අමාත්‍යවරයා විසින්ම ඉවත්වීම ගැන තිරණය යුතු බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

මේ අතර අමාත්‍ය දයා ගමගේ මහතා පෙන්වා දෙන්නනේ අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතා විසින්ම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගෙන ඇති බවයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More