කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ජිප් රථ දෙකකට ඉදිරියෙන් ගමන් කළ වෑන් රථයක් පසුකර යාමට ඉඩ ලබා නොදීම හේතුවෙන් ජිප් රථයේ සිටි ආරක්ෂක නිලධාරින් විසින් වෑන් රථයට පහරදී තිබේ. කලගෙඩිහේන ප්‍රදේශයෙන් මාර්ගයේ අළුත්වැඩියා කටයුත්තක් සිදු කිරීම හේතුවෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබූ ...
ජනතා සේවයට කැප වෙමින් තමා යන ගමන වැළැක්වීමට බොහෝ පිරිස් උත්සාහ දරමින් සිටිව බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ(17) පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසුවේ ඇතැමු...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ක්ලෙමෙන්ට් නයලෙට්සෝසි වුල් මහතා සංචාරයක් සදහා අද (18) දිනයේ දිවයිනට පැමිණිමට නියමිතව ඇත.ඔහු දින 09ක කාලයක් මෙරට රැදී සිටින අතර ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කිරිමට නියමිත බවයි වාර්තා වෙයි. මෙරට ප්‍රජා අවකාශය පුළුල් කිරිම ශක්තිමත...
දේශපාලන පක්ෂ කිහිපයකම අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව වහබ් අන්තවාදය පෝෂණය කරන මුස්ලිම් දේශපාලකයින් බේරා ගැනීම සඳහා ප්‍රබුද්ධ යැයි පෙනෙන මුස්ලිම් විද්වතුන් සහ ව්‍යාපාරිකයන් යොදා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් වී ඇති බව ලංකා ලීඩ් නිව්ස් අප ඊයේ හෙළිදරව් කළේය. මෙම හෙළිදරව්වත් සමග වහබ් අන්තවාදී නායකයින් කැ...
ඇමරිකානු රජය රටවල් 100 ක් සමග සෝෆා හෙවත් ආරක්ෂක ගිවිසුම් අත්සන් කර ඇතත් ඒවායේ අඩංගු කරුණු ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කළ කරුණුවලට වඩා වෙනස් බව හෙළි වී ඇත. ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කළ සෝෆා ගිවිසුමෙන් ඇමරිකානු හමුදා භටයන්ට පරිපාලන හා සිවිල් සේවකයන්ට ද තානාපති කාර්යාලයේ නිලධාරීන්ට ද තානාපති මුක්තිය ඉල්...
2019 ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව පළාත් සභා නවය අතරින් දැනට ක්‍රියාත්මක වන එකම පළාත් සභාව වන ඌව පළාත් සභාව ද විසුරුවා හැර සියලු පළාත් සභා සඳහා මැතිවරණය එකම දිනයක පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සඳ...
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය කාලයේ අමාත්‍යධුර දැරූ අමාත්‍යාංශවල සිදුවූ වංචා දූෂණ ඇතුළත් ලිපිගොනු 47ක් තමන් සතුව පවතින බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් පවසයි. අද(17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙලසෙ චෝදනා කළේය. පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් පෙන්වා දුන්නේ අයථා ලෙස ඉපැයූ කොම...
පාන්පිටි මිල හිතුමතේ වැඩි කරමින් දඟලන්නට ආවොත් කිරිපිටි සමාගම් දණ ගැස්වූ ආකාරයෙන් පාන්පිටි සමාගම් ද දණ ගස්වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ, සමූපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය. පාන්පිටි සමාගම් දෙක...
භික්ෂුන් වහන්සේලාට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කල රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි කදිම පිළිතුරක් ලබා දී තිබුණි. එහිදී උන්වහන්සේ පැරණි උපමාවක් ගෙන හැර දක්වමින් ගම්ප...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කළ යුත්තේ දෙපාර්ශවයේම එකඟත්වයෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. එසේ නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්‍ෂකයෙ...
විදේශ රටවල් සහ විදේශ සංවිධාන සමඟ ශ්‍රී ලංකාවේ රජය හෝ රාජ්‍ය ආයතනයක් ඇතිකරගන්නා ගිවිසුම් වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ අනුමැතිය ඇතිව මෙම යෝජනා...
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ සහ මොහාන් ලාල් ග්‍රේරෝ යන අය ඉතා නුදුරේදීම එජාපයට එක්වීමට නියමිත බව වාර්තා වේ. ඉකුත් 9 සහ 10 යන දින පර්ලිමේන්තුවේ පැවති ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේදී ඔවුන් දෙදෙනා ඊට පක්ෂව ජන්දය දීමෙන් වැලකි සිටියේ ද ඒ...
මුස්ලිම් විවාහ නීති ක්‍රියාත්මක කරන කාදි අධිකරණ මුස්ලිම් කාන්තාවන්ට බරපතළ අසාධාරණ සිදුකරන බවට තවත් කාන්තාවක් අද ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළේය. මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි නෝනා නජීමා නමැති ඇයගේ චෝදනාව වූයේ දික්කසාද ක්‍රියාවලියේදී කාදි අධිකරණ පිරිමි පාර්ශ්වයට පක්ෂග්‍රාහීව කටයුත...
මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයකම අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව වහබ් අන්තවාදය පෝෂණය කරන මුස්ලිම් දේශපාලකයින් බේරා ගැනීම සඳහා ප්‍රබුද්ධ යැයි පෙනෙන මුස්ලිම් විද්වතුන් සහ ව්‍යාපාරිකයන් යොදා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් වී ඇත. ඒ අනුව රිෂාඩ් බදුර්දීන්, අසාත් සාලි, සහ රවුෆ් හකීම් වැනි ආගමික අන්තවාදය පෝෂණය...
ත‍්‍රිකුණාමලය කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා ස්ථානයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විරෝධය පා කන්නියා මංසන්ධියෙහි පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා තත්ත්වය පාලනය කිරීමටත් ඒ අවට ආරක්ෂාවටත් පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව යොදවනු ලැබීය. උණු දිය ළිං පුරාවිද්‍යා පරිශ‍්‍රයේ පිහිටි අනුරාධපුර යුග...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවකින් තොරව ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් නොකරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පක්ෂයට දැනුම්දී ඇති බව මහින්ද අමරවීර මන්ත්‍රීවරයා පවසයි. හම්බන්තොටදී ඊයේ (16) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ හමුවේ පිලිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා පැවස...
ගරුතර මහා සංඝරත්නය පිළිබඳව තමා කළ ප්‍රකාශයක් විකෘති කර සංස්කරණය කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ කළ කරුණු විමසීමට පිළිතුරු ලිපියක් යොමුකරන බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් මහතා පැවැසීය. ඒ අනුව අද දිනයේදී තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙන බවත් තම ප්‍රකාශය විකෘති ...
බලය විමධ්‍යගත කිරීම ඇතුළු 13 වන සංශෝධනය ශී‍්‍ර ලංකාවේ මුළුමනින්ම කි‍්‍රයාත්මක කරන ලෙස ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති වී. මුරලිදරන් ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ ඉන්දීය පාර්ලිමේන්තුව අමතමිනි. ද්‍රවිඩ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා සියලූම දේශපාලන පක්ෂවල සහායෙන් සහ...
කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කිරීම...
රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය අද(16) විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණියේය. ලංකාව නැවතත් යුද පිටියක් බවට පත්ව ඇති අතර මේ හේතුවෙන් රට බේරා ගැනීමට සියළුම ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...