භික්ෂුන් වහන්සේලාට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කල රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි කදිම පිළිතුරක් ලබා දී තිබුණි.
එහිදී උන්වහන්සේ පැරණි උපමාවක් ගෙන හැර දක්වමින් ගම්පහ ජනතාවට “ඌරගෙ හොස්සේ රත්තරං බදින්න එපා.” යැයි ප්‍රකාශ කර සිටියා. එමෙන්ම රන්ජන් රාමනායක මරණාධාර සමිතියක තනතුරකට හෝ කාන්තා නේවාසිකාගාරයක මුරකාර රස්සාවකට සුදුසු පුද්ගලයෙක් බව උන්වහන්සේ සඳහන් කර සිටියේය.
“ගොන්ජා හොදයි ගොං ජෝක්ස් පොලිටික්ස් වලට.” යනුවෙන්ද ඥානසාර හිමියෝ මෙහිදී ප්‍රකාශ කරන ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...