දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවකින් තොරව ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් නොකරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පක්ෂයට දැනුම්දී ඇති බව මහින්ද අමරවීර මන්ත්‍රීවරයා පවසයි.

හම්බන්තොටදී ඊයේ (16) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ හමුවේ පිලිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා පැවසුවේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර අඛණ්ඩව සාකච්ඡා සිදු වන බවයි.

මේ මස අවසානය වන විට යම් කිසි එකඟතාවයකට පැමිනිමය බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසී.

එමෙන්ම මාධ්‍ය වෙදීන් මුස්ලිම් විවාහ නිතී සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ රටම පොදු නීතියක් යටතට ගෙන එමට කටයුතු කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More