දේශීය පුවත්

බලය විමධ්‍යගත කිරීම ඇතුළු 13 වන සංශෝධනය ශී‍්‍ර ලංකාවේ මුළුමනින්ම කි‍්‍රයාත්මක කරන ලෙස ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති වී. මුරලිදරන් ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ ඉන්දීය පාර්ලිමේන්තුව අමතමිනි.

ද්‍රවිඩ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා සියලූම දේශපාලන පක්ෂවල සහායෙන් සහ ජනතාවට පිළිගත හැකි අයුරින් වාර්ගික අර්බුදයට විසඳුමක් ලබාදිය යුතු බව ද ඔහු තවදුරටත් දන්වා ඇත.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් පැවසුවේ ද්‍රවිඩ ජනතාවගේ හිමිකම් වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය කි‍්‍රයා කළ යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More