දේශීය පුවත්

ජනතා සේවයට කැප වෙමින් තමා යන ගමන වැළැක්වීමට බොහෝ පිරිස් උත්සාහ දරමින් සිටිව බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ(17) පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසුවේ ඇතැමුන් තමාගේ චරිතය ඝාතනය කිරීමට ක්‍රියා කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

“උඩුගම් බලා පිහිනනකොට සමහර නරි ගං ඉවුර දෙපැත්තේ ඉදන් හූ කියනවා. අපේ උදාගම්මාන වැඩසටහනත් උඩුගම් බලා පිහිනන වැඩසටහනක්.

නමුත් කණගාටුවට කාරනාව අර ඉවුර දෙපැත්තේ ඉන්න නරි කොට්ඨාශය දිගටම චරිත ඝාතනය කරනවා. කොච්චර විවේචනද? කොච්චර තර්ජනද කිව්වොත් මාව මරලා දායිද කියලා වෙලාවකට හිතෙනවා. ඒ තරමටම හිතේ තරහ තියනවා. දෙපැත්තේ ඉන්න නරිටික දේශපාල ග්‍රැනයිට් අතේ තියන් ඉන්වා සජිත් ප්‍රේමදාසට දමලා ගසන්න.“

මාව මරලා දායිද කියලා වෙලාවකට හිතෙනවා… සජිත්

මාව මරලා දායිද කියලා වෙලාවකට හිතෙනවා… සජිත්

Gepostet von Ada Derana Sinhala am Mittwoch, 17. Juli 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More