දේශීය පුවත්

දේශපාලන පක්ෂ කිහිපයකම අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව වහබ් අන්තවාදය පෝෂණය කරන මුස්ලිම්  දේශපාලකයින් බේරා ගැනීම  සඳහා ප්‍රබුද්ධ යැයි පෙනෙන මුස්ලිම් විද්වතුන් සහ ව්‍යාපාරිකයන් යොදා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් වී ඇති බව ලංකා ලීඩ් නිව්ස් අප ඊයේ හෙළිදරව් කළේය.

මෙම හෙළිදරව්වත් සමග වහබ් අන්තවාදී නායකයින් කැළඹීමට පත්ව ඇති බවත් එම රහසිගත තොරතුරු පිට කළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු සොයමින් සිටින බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.

ඔවුන්ගේ ‘‘බැලන්ස්“ කිරීමේ න්‍යාය අනුව ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වන අතර මේ දිනවල වහබිවාදී අන්තවාදී පිරිස් මිල අධික සුකෝපභෝගී  හෝටල්වල වැඩමුළු පවත්වමින් විද්වත් මට්ටමේ බලමුළු ශක්තිමත් කරමින් සිටින බවද එම අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

පෙර පුවත පහතින්

වහාබ් වාදීන් විසින් ප්‍රධාන දේශපාලන පක්ෂ ‘‘බැලන්ස්‘‘ කිරීමේ මෙහෙයුමක් දියත් කරයි.. වැඩේ සාර්තකයි.. මහින්ද නුගේගොඩ රැස්වීමට දෙහි කපයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More