දේශීය පුවත්

ඇමරිකානු රජය රටවල් 100 ක් සමග සෝෆා හෙවත් ආරක්ෂක ගිවිසුම් අත්සන් කර ඇතත් ඒවායේ අඩංගු කරුණු ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කළ කරුණුවලට වඩා වෙනස් බව හෙළි වී ඇත.

ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කළ සෝෆා ගිවිසුමෙන් ඇමරිකානු හමුදා භටයන්ට පරිපාලන හා සිවිල් සේවකයන්ට ද තානාපති කාර්යාලයේ නිලධාරීන්ට ද තානාපති මුක්තිය ඉල්ලා ඇති අතර එම ඉල්ලීම ඉන්දියාවට ද යොමු කර තිබේ.

එහෙත් ඉන්දීය රජය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇත. මේ අතර විකිලික්ස් වෙබ් අඩවියේ රහස් ලියවිලිවලින් හෙළි වී ඇත්තේ සෝෆා ගිවිසුමේ වාසිය ශී‍්‍ර ලංකාවට නොව ඇමරිකාවට හිමි වී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More