ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක නව සන්ධානය පිහිටුවී හෙට (26) පෙරවරුවේ සිදු කෙරේ. ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම ඉලක්ක කොට ගත් නව දේශපාලන සන්ධානය බිහි කිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම හෙට පෙරවරු නවයට විජේරාම මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වීමට සිය...
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ පාර්ශ්වලවලට බල කිරීමේ යෝජනාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සම්මත කර ගෙන තිබේ ඒ, ඊයේ (24) රාති‍්‍රයේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා අත්හිටුවන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සලකා බැලූ බුවනෙක අලුව...
යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර 24 දා ඇති වූ ගැටුමකින් දෙපාර්ශ්වයේම සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ. මෙම ගැටුම හට ගෙන ඇත්තේ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පලමු වසර සිසුන් පිරිසක් හා ජෙයෂ්ඨ සිසුන් පිරිසක් අතර ය. තුවාල ලබා ඇති...
විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ කරන ලද ප‍්‍රකාශය මෙහි දැක්වෙයි. වර්තමාන ආණ්ඩුව විසින් රජයේ රැකියා අවස්ථා ලබාදීමේදී උපාධිධාරීන් එම රැකියා අවස්ථාවලට යොමු කිරීම සඳහා කිසිදු නිවැරදි ස්ථිර වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමෙන්, උපාධිධාරීන් දැඩි අසරණ තත්ත්වයකට...
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (25) දිනයේ යලි රැස්විමට නියමිතව ඇත. අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ කාරක සභාව රැස්වන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය. අද දිනයේ පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නි...
ජගත් සංවිදාන වියෝජිතයෙකුට අගවිනිසුරුවරයා සහ මහාධිකරණ විනිසුරුවරුන් මුණගැස්වීමට කටයුතු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි විපක්ෂය අද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. විපක්ෂ නායක මහින්න රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඊයේ පාර්ලිමේන්තුවේදී ...
ලොව ප්‍රධානතම වහාබ්වාදයේ ප්‍රවර්ධකයන් වන “මුස්ලිම් ලෝක ලීගය” (MWL) ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන්ට හා ආගමික නායකයන්ට සාමය උගැන්වීමට මෙම විශේෂ “මහා සමුළුව” සංවිධානය කර තිබේ. එය මේ මස (ජූලි 30දා) කොළඹ නෙළුම් පොකුණ රඟහළේ දී රඟ දැක්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර අවසන් ය. ලොව පුරා ඉස්ලාම් අන්තව...
ආණ්ඩුව විසින් රට තුළට කුණු ආනයන කිරීම සම්පුර්ණයෙන් නතර කළ යුතු බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසයි. අද(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සද්ධාතිස්ස හිමියන් මේ බව සඳහන් කළේය. උන්වහන්සේ සඳහන් කර සිටියේ මෙරටට ගෙනා කුණු සියල්ල යළි අදාල රට වෙත පිටත්කර යැව...
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරයට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂි ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පැවසුවේ මෙම ප‍්‍රහාරයට සම්බන්ධ පිරිසක් විසින් තුන්වෙනි පාර්ශවයක් හරහා අයි එස් නායකයාගෙන් මේ පිළිබඳ ප...
පාසලෙන් ලබාදෙන කිරි පැකට් පානය කිරීම හේතුවෙන් වාරියපොල හේරත්ගම විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු වාරියපොල රෝහලට ඇතුළත් කර ඇත. උදරයේ වේදනාව හා වමනය වැනි රෝගී තත්වයන් හේතුවෙන් මෙම දරුවන් රෝහලට ඇතුළත් කළ බවත් කිසිවෙකු අසාධ්‍ය තත්වයේ පසුනොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. දරුවන් 1990 ගිලන් රථ සේවයේ...
නව දේශපාලන ප්‍රවණතාවයකට මාර්ග විවෘත කරන මැතිවරණයක් බවට මෙවර ජනාධිපතිවරණය පත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මහියංගණය ප්‍රදේශයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ඔහු පැවසුවේ මෙවර ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් සංවිධාන...
ආන්දෝලනාත්මක ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් කිරීමෙන් අගතියට පත් මවුවරුන්ට ජනාධිපතිවරයා හමුවී සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට නොහැකිව ඇතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් සී.අයි.ඩී. පරීක්ෂණ සාධාරණව සිදු නොවන බවත්, එම නිසා සාධාරණ පරීක්ෂණයක් සිදු ක...
යාපනය, කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයක පිහිටි දේව සුරුවමක් කිසියම් පිරිසක් විසින් ඊයේ (23) රාත්‍රියේ කඩා දමා ඇති බව යාපනය පොලීසිය පවසයි. යාපනය කොටුව ආසන්නයේ පිහිටි අදාල කිතුනු දේවස්ථානයේ ඉදිරිපස මෙම දේව සුරුවම ඉදිකොට තිබූ අතර එමගින් කිතුනු බැතිමතුන් විශාල පිරිසක් දෛනික ආගමික කටයුතු සිදු...
මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතික ඡන්දය නොමැතිව කිසිවෙකුට මේ රටේ ජනාධිපති විය නොහැකි බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි. ජේ ආර් ජයවර්ධනගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා සියලු ජනාධිපතිවරුන්...
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ලබන 11 වැනිදා ප‍්‍රසිද්ධියට පත්කරන පුද්ගලයා ආගමික නායකයන්ගේ උපදෙස් ලබාගෙන 12 වැනිදා සිට මැතිවරණ ප‍්‍රචාරණ වැඩ ආරම්භ කරන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ආණ්ඩුවේ අදූරදර්ශී ක‍්‍රියාමාර්ග නිසා කලකිරුණු ජනතාව ශ‍්‍රී ලංක...
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය. රාත්‍රී 11.45ට සිංගප්පුරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 468 දරණ යානයෙන් ඔහු කටුනායක වෙත පැමිණි බව වාර්තා වේ. මැදමුලන - ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුක...
ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් හමුදා නිලධාරීන් සහ සිවිල් සේවකයන් ශී‍්‍ර ලංකාව තුළ තාවකාලිකව රැුඳී සිටින්නේ ශී‍්‍ර ලංකා රජයේ ඇරයුම මත බව ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිස්ට් මුල්වරට පිළිගෙන ඇත. ඇය සිය ෆේස්බුක් අඩවිය මගින් මේ බව ප‍්‍රකාශ කර තිබේ. ශී‍්‍ර ලංකාව සමග විශේෂ බළකා සහයෝගිතා ග...
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එජාපයේ මූලිකත්වයෙන් බිහිවන නව සන්ධානය ලබන අගෝස්තු 05 වැනිදා එළිදැක්වීමට එජාපය සූදානම් වේ. ඒ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමිනි. කෙසේ වෙතත් මේ සඳහා එජාපයේ ඇතැම් දෙවැනි පෙළ නායකයන්ගේ විරෝධය එල්ල වූ අතර ඔවුන් ප්‍රකාශ කළේ පළමුව ජනාධිපති අපේක්ෂකයා නම්කළ යුතු බව...
චෝදනා කීපයක් සම්බන්ධයෙන් සැකපිට මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ප්‍රසව ෂාෆි ෂියාබ්දීන් නමැති වෛද්‍යවරයාට ඇප ලබා ගැනීම සදහා කුරුණෑගල අධිකරණයේ මහේසත්‍රාත් වරයා මාරු කිරීම සදහා බලපෑම් ඒල්ල වෙමින් පවතින බව වාර්තාවේ. ලංකා ලීඩ් නිව්ස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...