ජගත් සංවිදාන වියෝජිතයෙකුට අගවිනිසුරුවරයා සහ මහාධිකරණ විනිසුරුවරුන් මුණගැස්වීමට කටයුතු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි විපක්ෂය අද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
විපක්ෂ නායක මහින්න රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඊයේ පාර්ලිමේන්තුවේදී මෙම කරුණු අණාවරනය කළේය.
එහිදී කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවය දැනුම් දුන්නේ එම සාකච්ඡාව වැලැක්වීමට තමන් කටයුතු කළ බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පිලිබද විදේශ කටයුතු අමාත්‍යවරයා දැනුවත් කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...