දේශීය පුවත්

ආණ්ඩුව විසින් රට තුළට කුණු ආනයන කිරීම සම්පුර්ණයෙන් නතර කළ යුතු බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසයි.

අද(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සද්ධාතිස්ස හිමියන් මේ බව සඳහන් කළේය.

උන්වහන්සේ සඳහන් කර සිටියේ මෙරටට ගෙනා කුණු සියල්ල යළි අදාල රට වෙත පිටත්කර යැවිය යුතු බවත් එම කුණු ගෙනා පුද්ගලයින්ට එරෙහිව දැඩිව නිතීය ක්‍රියාත්මක කර යුතු බවත්ය.

විදේශ රටවලින් කුණු ගෙන ඒම පිළිබඳ කිසිදු පුද්ගලයෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙ නොමැති බව සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේය.

එංගලන්තයේ ඇති කුණු මෙරටට ගෙනැවිත් දමා මෙරට තිබෙන කුණුවලට අමතරව තවත් කුණු පටවන තත්ත්වයට පත්ව ඇති බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසීය.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ ප්‍රතිඅපනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම ප්‍රතිඅපනය කළ යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More