දේශීය පුවත්

චෝදනා කීපයක් සම්බන්ධයෙන් සැකපිට මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ⁣ප්‍රසව ෂාෆි ෂියාබ්දීන් නමැති වෛද්‍යවරයාට ඇප ලබා ගැනීම සදහා කුරුණෑගල අධිකරණයේ මහේසත්‍රාත් වරයා මාරු කිරීම සදහා බලපෑම් ඒල්ල ‌වෙමින් පවතින බව වාර්තාවේ.

ලංකා ලීඩ් නිව්ස් ‌වෙත අදහස් දක්වමින් නම සදහන් කිරීමට අකමැති නීතීඥවරයෙකු පවසා සිටියේ ‌හෙට දිනයේ ඒම නඩුව විභාග වීමට නියමිතව ඇති බැවින් ඒ් වන විට මහේස්ත්‍රාත්වරයා මාරු කිරීමට ‌මේවන විට ‌දේශපාලන බලපෑම් එල්ලවී ඇති බවය.

එම නීතිඥවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ ස්වාධීන ආයතනයක් වන අධිකරණයට ‌දේශපාලන බලපෑම් ඒල්ලවීම නිසා අධිකරනය පිබදව ජනතා විශ්වාසය බිද වැටෙන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More