දේශීය පුවත්

ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් හමුදා නිලධාරීන් සහ සිවිල් සේවකයන් ශී‍්‍ර ලංකාව තුළ තාවකාලිකව රැුඳී සිටින්නේ ශී‍්‍ර ලංකා රජයේ ඇරයුම මත බව ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිස්ට් මුල්වරට පිළිගෙන ඇත.

ඇය සිය ෆේස්බුක් අඩවිය මගින් මේ බව ප‍්‍රකාශ කර තිබේ.

ශී‍්‍ර ලංකාව සමග විශේෂ බළකා සහයෝගිතා ගිවිසුමක් ඇතිකර ගැනීමට ඇමරිකාවට අවශ්‍ය බවද පැවසූ ඇමරිකානු තානාපතිනිය නිලධාරිවාදය පසෙකට දැමිය යුතු බවත් ශී‍්‍ර ලංකාවේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඇමරිකාවට කඩිනමින් ප‍්‍රතිචාර දැක්වීම සඳහා ඉඩ තිබිය යුතු බවත් පවසා ඇත.

මේ නිසා ශී‍්‍ර ලංකාවට පැමිණෙන හමුදා සඳහා වූ ගිවිසුම ගැන ඇමරිකාව සහ ශී‍්‍ර ලංකාව තවදුරටත් සාකච්ඡා පවත්වන බවද ඇය කීවාය.

මේ ගිවිසුමේ අරමුණ නිලධාරිවාදය වෙනුවට කඩිනමින් දෙරට අතර කටයුතු කිරීමයි යැයි ද ඇලෙයිනා ටෙප්ලිට්ස් පැවසුවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More