අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරයට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂි ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පැවසුවේ මෙම ප‍්‍රහාරයට සම්බන්ධ පිරිසක් විසින් තුන්වෙනි පාර්ශවයක් හරහා අයි එස් නායකයාගෙන් මේ පිළිබඳ ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති බවයි.
එම ඉල්ලීම සිදු කර තිබුනේද වෙනත් පුද්ගලයෙකු මාර්ගයෙන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...