ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡාවක දී ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට එකඟතාවයක් ඇති වූවොත් ඒ සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. නමුත් ගෝඨාභය...
ඇමරිකාවේ පළමුවෙනි උත්සාහය වුණේ සහරාන්ගේ බෝම්බය පත්තු කරලා සිංහල මිනිහා ලවා මුස්ලිම් මිනිහට ගහලා කලබැගෑනියක් ඇති කර එම කලබැගෑනිය විසඳීම සඳහා රට අස්සට රිංගා ගැනීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. එම උගුලට පය නොතැබූ සිංහල ජනතාව නැවත වටයකින් ඒ සදහා පෙළඹවීමට කලබැග...
එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර රහසිගත සාකච්ඡාවක් ඊයේ (06) රාත්‍රීයේ පැවැත්වුණු බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ. අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණු මෙම සාකච්ඡාවට ඒ දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවෙකුත් සහභාගී වී න...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්ප ඕනෑ තරම් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමවිටම කටයුතු කරන්නේ පක්ෂයේ අනන්‍යතාව රැක ගනිමින් බවත්, එසේ නොමැතිව පක්ෂ සාමාජිකයන් දංගෙඩියට දමා ගමනක් යා නොහැකි බවත් හෙතෙම පවසා...
ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව අද (06 දා) සවස 6.00 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් මේ වන ව්ට පැවැත්වෙන බව වාර්තාවේ. ඉදිරි දේශපාලන කටයුතු පිලිබඳව ඊයේ (05 දා) රාත්‍රි‘යේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජ...
නිදහස් ලංකාවේ කර්මාන්ත ප්‍රතිපත්තියක් අද වන තෙක් නොමැති බවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි. ඊයේ(05) රාත්‍රීයේ අද දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වු 360 සජීවි වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. පොන්නම්බලම් මහතා අතීතයේ කර්මාන්ත ඇමතිව සිටිය දී සිට අද වන විට තමා දක්වා වු කාලය ...
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ මීගමුව කටුවපිටිය පල්ලියට ආසන්නව තිබෙන පිළිමයකට (සුරුවම) ඊයේ (05) නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. අප්‍රේල් 21 වැනි දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්හි ප...
දෙමළ ජාතික සන්ධානය පරාජය කරමින් දෙමළ ජනතාව අතරට ගෙන යා යුතු යෝජනා ගැන අවධානය යොමු කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී පක්ෂ කිහිපයක නියෝජිතයින් සමඟ ඊයේ(05) සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එය අවසන් කර මාධ්‍ය වෙත...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොවුණහොත් මුස්ලිම් කොංග්‍රසයේ සහාය එක්සත් ජාතික පක්‍ෂයට සහාය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීමට සිදි වන බව මුස්ලිම් කොංග්‍රසය පැවසීය. සජිත් ප්‍රේමදාස ජනපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ න...
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකුව සිටියදීම මේ මස 11 වැනිදා නිල වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් නීතීමය ගැටලුවක් උද්ගත වුවහොත් ඊට මුහුණදීමට පක්ෂයක් ලෙස සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්...
එළඹෙන අගෝස්තු 11 දා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සමුළුවේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රමුඛ දේශපාලන පක්ෂ වලින් කිහිප දෙනෙකු එම පෙරමුණට එක්වන බවට මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පසුගියදා රෝහලේ ගතව ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා බැලීමට පැමිණි අවස්ථාවේ...
සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන 1794 ක් අස්ථාන ගතවි ඇති බව විගණකාධිපතිවරයා විසින් සිදුකරන ලද විශේෂ විගණනයකින්ද හෙළිදරව්වී තිබේ. ඒ අනුව අදාල වාහන සොයා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරන ලෙසද විගණකාධිපතිවරයා එම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ. එසේම අදාල වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ සීඒ/1/17...
අසාද් සාලි පදනමට බව පෙන්වා කොළඹ වොක්ස්ෂෝල් වීදියේ පිහිටි සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ගබඩාවක් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් බදු පදනම මත ලබා ගැනීම සහ බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (5 දා) කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය. 2...
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පිළිබඳ සාධාරණ විමර්ශනයක් සිදු කිරීමට පොලීසිය අපොහොසත් වු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමග නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තම...
රන්ජන් රාමනායක මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉතා ඉක්මනින් ඉවත් කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි. මේ වන විට ඒ මහතා සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයෙන්ද, විවිධ පාර්ශ්ව ගණනාවකින්ද පැමිණිලි විශාල ප‍්‍රමාණයක් අගමැතිවරයා වෙත ලැබී ඇතැයිද ...
එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රමුඛත්වයෙන් පිහිටුවන පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර එකඟතාවයක් මත ඇති විය යුතු බව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අද (05) යෝජනා විය. පක්ෂ...
‘සහරාන්ගේ කල්ලිය’ වැනි තවත් ත්‍රස්ත කල්ලියක් ලවා මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල කරවා රට තුළ හදිසි තත්වයක් ඇතිකොට ඒ තත්ත්වය යටතේ ජනාධිපතිවරණය කල් දමා, රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් භාරකාර ආණ්ඩුවක් හැදීම ඇමරිකානු එක්සත් ජනපදයේ අවසන් තුරුම්පුව වී ඇති බවත් ඒ නිසා ඉදිරි මාස කීපය ඉතාමත් තීරණාත්මක ...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද (05) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 61 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ යටතේ ඒ මහතා ...
පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. නීතිපතිවරයා විසින් තමන්ට ඒ බව දන්වා ඇති බවත් ජනපතිවරයා සඳහන් කළේය. මත්ද්‍රව්‍ය විරෝධි සටනට එරෙහිව නැගෙන හඬ හමුවේ වඩා සතුටට පත්වන්නේ රටේ මත්ද්...
අන්වාදයට සහය දෙන බවට චෝදනාවට ලක්ව සිටින රිෂාඞ් බදියුදීන්ට යළි අමාත්‍ය ධුරයක් ලබාදීමට එරෙහිව කන්තලේදී අද සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. මෙම සත්‍යග්‍රහය සිදු කරන්නේ කන්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන විජයවික්‍රම ළමාහේවායි. ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිත ඉඩම් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...