ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡාවක දී ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට එකඟතාවයක් ඇති වූවොත් ඒ සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
නමුත් ගෝඨාභය රාජපක්ෂ කිසිම පක්ෂයකට අයිති අපේක්ෂකයෙක් නොවී ජාතික අපේක්ෂකයෙක් ලෙස ස්වාධීනව සිතිය යුතු බව ද ඔහු සදහන් කළේය.
මහලේකම්වරයා මෙම අදහස් පළ කළේ හිරු සළකුණ දේශපාලන වැඩසටහන අදහස් පල කරමිනි.
කිසිම හේතුවක් මත ශ‍්‍රීලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකරන බවද ඔහු එහිදී පැවසීය.
දයාසිරි, සිරිසේනට ද්‍රෝහී වෙයි: සහය ගෝඨාට.
දයාසිරි, සිරිසේනට ද්‍රෝහී වෙයි: සහය ගෝඨාට.
Gepostet von Lanka Lead News am Dienstag, 6. August 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...