දේශීය පුවත්

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ මීගමුව කටුවපිටිය පල්ලියට ආසන්නව තිබෙන පිළිමයකට (සුරුවම) ඊයේ (05) නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

අප්‍රේල් 21 වැනි දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්හි ප්‍රධාන ඉලක්කයක් වූ කටුවපිටිය පල්ලියට එල්ල කළ ප්‍රහාරයෙන් එහි සිටි බැතිමතුන් 100කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් විය.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික පියතුමන්ලා එම ප්‍රදේශයට ගොස් සිද්ධිය වූ ස්ථානයේ සිටින අසල්වාසීන් සමඟ සාකච්ජාවක නියැලී තිබිණි.

එහිදී එම අසල්වාසීන් පවසා තිබෙන්නේ සිය ප්‍රදේශය අනාරක්ෂිත බැවින් ක්ෂණිකවම විසදුම් ලබා දිය යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More