දේශීය පුවත්

අන්වාදයට සහය දෙන බවට චෝදනාවට ලක්ව සිටින රිෂාඞ් බදියුදීන්ට යළි අමාත්‍ය ධුරයක් ලබාදීමට එරෙහිව කන්තලේදී අද සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. මෙම සත්‍යග්‍රහය සිදු කරන්නේ කන්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන විජයවික්‍රම ළමාහේවායි.

ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිත ඉඩම් අක්කර 33,000ක් අමෙරිකානු කඳවුරක් සඳහා ලබාදීමට ආණ්ඩුව සූදානම් වන බවත් ඒ සම්බන්ධයෙන් ද විරෝධය පළ කිරීම සිය සත්‍යග්‍රහයේ අරමුණක් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More