ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොවුණහොත් මුස්ලිම් කොංග්‍රසයේ සහාය එක්සත් ජාතික පක්‍ෂයට සහාය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීමට සිදි වන බව මුස්ලිම් කොංග්‍රසය පැවසීය.
සජිත් ප්‍රේමදාස ජනපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ නම් තම සහාය උපරිමයෙන් ලබා දෙන බවත් යම් හේතුවකින් වෙනත් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කලහොත් තම පක්‍ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ලබා දෙන බව එම පක්‍ෂයේ නායකයින් පිරිසක් පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...