ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්ප ඕනෑ තරම් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමවිටම කටයුතු කරන්නේ පක්ෂයේ අනන්‍යතාව රැක ගනිමින් බවත්, එසේ නොමැතිව පක්ෂ සාමාජිකයන් දංගෙඩියට දමා ගමනක් යා නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගයක් හා සන්ධානයක් රටට අවශ්‍ය බවත්, ජනතා අපේක්ෂාවද එය බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...