දේශීය පුවත්

බිම්මට්ටමේ ජනතාවට ආමන්ත‍්‍රණය කිරීම සඳහා උගතුන්, වියතුන්,ප්‍රවීණයන් පෙරටුකොටගත් වඩාත් සුරක්ෂිත වූත්, අභිමානනීයවූත්, භූමියක් නිර්මාණය කිරීමේ අභිලාෂය පෙරදැරිව රොද බැද ගත් ‘‘ජාතික වියත් පවුර‘‘ 2019 ක්වූ නිකිණි මස 09 වැනි කිවිදා (අද) සවස 2.00ට කැළණිය මානෙල් වත්ත, බෞද්ධ විශ්ව විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී...

එළඹෙන නොවැම්බර් මාසයේදී ජනතාව විසින් තමන්ව ජනාධිපතිවරයා ලෙස තෝරාගන්නේ නම් එයින් මාස හයක් තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා තමන්ගේ ජාත්‍යන්තර හයිය පෙන්වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි. එවන් සමුළුවක් පවත්වා උතුරු නැගෙනහිර ජනතාවගේ කකුල් දෙක ළඟට සංවර්ධනය ගෙන එන බවත් අමාත්‍යවරයා ...

ජනාධිපතිවරණය පැවැත්වීම මෙම වසරේදී සිදු නොවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි. කතානායකවරයා 19 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝදනයට අත්සන් තැබූ දින සිට එය බලාත්මක වෙන බැවින් එදින සිට වසර 5ක් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බලයේ සිටීමට හැකි බවට මේ වන විට නීති උපදෙස් ලැබී ඇති බ...

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදය පහතින් දැක්වෙයි. “ඉස්ලාම් ආගමේ කොන්දේසිවලට යටත් නොවූ අයට විරුද්ධව කරනු ලබන තර්ජනය හා මර්දනය ඉස්ලාම් ආගමේ ආරම්යේ සිට සිදුවන වර්තමානය දක්වා සිදුවම්න් පවති...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගත වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉහළ ගෞරවනීය තනතුරක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වය එකඟ වී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ගෞරවනීය තනතුර කුමක්ද යන්න සහ එයට ලබාදෙන වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර නොමැති නමුත් ගෞ...

රට අවුල් කරන NGO සංවිධානවල සහ දෙමළ ඩයස්ෆෝරාවේ බලපෑම් පාලනය කිරීමට රටේ බහුතර ජනතාව නීතිය පිළිබද අවබෝධය ලබා ගත යුතුය.නීතිය නොදැනීම සමාවට කාරණාවක්ද නොවේ. පාර්ලිමේන්තුව පනත් සම්මත කිරීමේදී පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා ලබා දෙන සෑම නඩු තීන්දුවකින්ම නීති සාදන බව රටේ ඇතැම් පිරිස් දන...

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් ගරු කාදිනල් හිමිපාණන් ඉල්ලනවා. එම පරීක්ෂණය සිදු කළ යුතුයි. ඒකපාර්ශ්වික නොවන පරීක්ෂණයක් පවත්වා සෑම දෙනාටම පිළිගත හැකි ලෙස වැරදි කරුවන් හඳුනාගෙන ඔවුන්ව අනිවාර්යයෙන්ම අධිකරණය ඉදිරියට ගෙන ආ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ ...

කුරුණෑගල දිස්ත‍්‍රික් එජාප මන්්ත‍්‍රී තුෂාර ඉඳුනිල් මහතා තමාට පහර දීමට උත්සාහ කළේ යැයි කෘෂිකර්ම ග‍්‍රාමීය ආර්ථික හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇත.මන්තී‍්‍ර තුෂාර වැවක ගැටලූවක් ගැන සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණි විට පැ...

පසුගිය සමයේ මෙරට සිදුවූ ඇතැම් කරුණු හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට හිජාබය පැළඳි ලිවීමේ අවස්ථාව ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කරමින් පසුගියදා විභාග කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කරන ලදි. ඒ අනුව ඊට අනුකූල නොවී නැගෙනහිර පළාතේ ඇතැම් පාසල් වල ළමුන් හිජාබය පැළද පැමිණ ඇත. මේ හේතුවෙන් ඇතැමුන් පැමිණිල...

තමන් අත්අඩංගුවට ගැනීම පදනම් විරහිත බවට සඳහන් කරමින් මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය වෙත යොමුකර තිබූ අභියාචනය ජාත්‍යන්තර පොලිසිය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකා...

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා හා මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ විශේෂ හමුවක් අද(09) පැවැත්වෙයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම හමුව පැවැත්වෙන බව වාර්තා වෙයි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් අතර සාකච්ඡාවක...

ශී‍්‍ර ලංකා හමුදාව විසින් ඝාතනය කළ බවට කොටි සංවිධානය විසින් ප‍්‍රචාරය කළ ද්‍රවිඩ ජාතිකයන් 400 ක් පමණ දෙනා කැනඩාවේ ටොරොන්ටෝ් නුවර වාසය කරන බව වසර 10 කට පසු හෙළි වී ඇත. එහෙත් මේ පිරිසගේ අනන්‍යතාව හෙළි කිරීම කැනඩා රජය ප‍්‍රතික්ෂේප කර තිබේ. නිව් ටොරොන්ටෝ පුවත්පතට තොරතුරු හෙළි කරන සිමෝ්්නා...

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා විසින් ඔහුගේ පක්ෂයට ඡන්දය නොදීම පිළිබඳව මහජනතාවට දෝෂාරෝපණය කරමින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ඔහුගේ පැරණි සගයෙකු ගෙන් විමසීමට ලංකා ලීඩ් නිව්ස් කටයුතු කළේය. ඒ අනුව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඊට පිළිතුරු දුන්නේ මෙසේය. මේ ඔහුගේ වචන වලින් ‘‘ල...

පාස්කු දින මරාගෙන මැරෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කළ ජාතික හවුහිත් ජමාද් ත‍්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුලූ එම කල්ලි සාමාජිකයන් ගේ රුපියල් කෝටි 113 ක මුදල් හා දේපළ අත්හිටුවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකර...

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු පුළුල් සන්ධානය හැකි ඉක්මණින් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පූ...

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේදී ශ්‍රී ලංකාවෙන් පිටමං කළ ඇමෙරිකානු (US Peace Corps) හෙවත් සාම හමුදාව නැවත ශ්‍රී ලංකාවට කැදවීමට ශ්‍රී ලංකාවේ රජය එකග වූ බව පසුගිය දින වල වාර්තා විය. ඒ අනුව මේ වන විට ඊට අදාළ සාකච්ඡාවක් අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමෙරිකානු තානාපතිණිය අතර ...

අන්තවාදීන් සමග ගනුදෙනු නොකරන දිනන නායකයෙකු සමග වියත් පවුරේ රට හදන වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යායේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද(08) පැවසූහ. අභයතිස්ස හිමියන් මෙසේ පැවසූයේ පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේදි ...

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සාකච්ඡාවක් සඳහා හෙට (09) අරලියගහ මන්දිරයට කැඳවා තිබේ. සාකච්ඡාව සඳහා කැඳවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ගෙන් කොටසක් පමණි. සාකච්ඡාවේ අරමුණ කුමක්දැයි මෙතෙක් අනාවරණය කර හෝ අනාවරණය වී නොමැත....

ඉදිරියේ එළඹෙන්නේ ත්‍රස්තවාදය සහ අන්තවාදය පරදවන යුගයක් බවත්, රිෂාඩ් බදියුදීන්ලාගේ ජයග්‍රාහී යුගය අවසන් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය. රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා ගේ...

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගනු ලැබුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මිස තමන් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී අද (08දා) උදෑසන පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා දරුණු මිනිසෙකු නොවන බවත...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...