දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා විසින් ඔහුගේ පක්ෂයට ඡන්දය නොදීම පිළිබඳව මහජනතාවට දෝෂාරෝපණය කරමින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ඔහුගේ පැරණි සගයෙකු ගෙන් විමසීමට ලංකා ලීඩ් නිව්ස් කටයුතු කළේය.

ඒ අනුව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඊට පිළිතුරු දුන්නේ මෙසේය. මේ ඔහුගේ වචන වලින්

‘‘ලාල්කාන්ත සහෝදරයාට අතීතය මතක නෑ. ජනතා විමුක්ති පෙරමුණ ජනතා අපේක්ෂා ඉටු වන විට ජනතාව ඔවුන්ට ඡන්දය දුන්නා. 2004 දී ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම පළමු මන්ත්‍රි ධුර 3ක් ඔවුන්ට දෙන්න ජනතාව තීරණය කළේ ඒ නිසා. නමුත් විවිධ කුමන්ත්‍රණ වලට ගොදුරු වෙලා ඔවුන් ජනතාවට පිටුපෑවා. රාජ්‍ය බලය තුළ නියෝජනය වෙමින් අධිරාජ්‍ය විරෝධි අරගලයේ සටන් තෝරන්න ඔවුන් දන්නේ නැහැ. ඒ වගේම බයයි. ඉතින් ජනතාව එහෙම අයට සල්කන්න ඕන විදිහට සලකනවා. ඒත් ජනතා විමුක්ති පෙරමුණ දැන්වත් තමා දෙසට හැරී බලන්න ඕනේ කියා කියන එක නම් දියුණු අදහසක්‘‘

මහනුවරදී පැවති ‘‘ ජාතික ජන බලවේගය“ සංවිධානයේ පළමු සම්මන්ත්‍රණය අමතමින් ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශය පහතින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More