බිම්මට්ටමේ ජනතාවට ආමන්ත‍්‍රණය කිරීම සඳහා උගතුන්, වියතුන්,ප්‍රවීණයන් පෙරටුකොටගත් වඩාත් සුරක්ෂිත වූත්, අභිමානනීයවූත්, භූමියක් නිර්මාණය කිරීමේ අභිලාෂය පෙරදැරිව රොද බැද ගත් ‘‘ජාතික වියත් පවුර‘‘ 2019 ක්වූ නිකිණි මස 09 වැනි කිවිදා (අද) සවස 2.00ට කැළණිය මානෙල් වත්ත, බෞද්ධ විශ්ව විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ.
සජීව විකාශව ලංකා ලීඩ් නිව්ස් ඔස්සේ බලාපොරොත්තුවන්න…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...