ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා හා මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ විශේෂ හමුවක් අද(09) පැවැත්වෙයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම හමුව පැවැත්වෙන බව වාර්තා වෙයි.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් අතර සාකච්ඡාවක්ද අද පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස් වීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...