දේශීය පුවත්

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේදී ශ්‍රී ලංකාවෙන් පිටමං කළ ඇමෙරිකානු (US Peace Corps) හෙවත් සාම හමුදාව නැවත ශ්‍රී ලංකාවට කැදවීමට ශ්‍රී ලංකාවේ රජය එකග වූ බව පසුගිය දින වල වාර්තා විය.

ඒ අනුව මේ වන විට ඊට අදාළ සාකච්ඡාවක් අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමෙරිකානු තානාපතිණිය අතර සාකච්ඡාවක් අද(08) පැවැත්වූ බව වාර්තාවේ.

එම ඇමෙරිකානුවන් ශ්‍රී ලංකාවේ පාසැල්වල ඉංග්‍රීසි ඉගැන්වීම සදහා යොදවන බව ද වාර්තාවේ.

ඇමෙරිකානු සාම හමුදාව රටවල් තුළ මහජන මතය හැදීම සහ ඔත්තු බැලීම සදහා යොදවන බවට ලෝකය පුරා චෝදනා එල්ලවී ඇති බව රහසක් නොවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More