ශී‍්‍ර ලංකා හමුදාව විසින් ඝාතනය කළ බවට කොටි සංවිධානය විසින් ප‍්‍රචාරය කළ ද්‍රවිඩ ජාතිකයන් 400 ක් පමණ දෙනා කැනඩාවේ ටොරොන්ටෝ් නුවර වාසය කරන බව වසර 10 කට පසු හෙළි වී ඇත.
එහෙත් මේ පිරිසගේ අනන්‍යතාව හෙළි කිරීම කැනඩා රජය ප‍්‍රතික්ෂේප කර තිබේ.
නිව් ටොරොන්ටෝ පුවත්පතට තොරතුරු හෙළි කරන සිමෝ්්නාපිල්ලේ නමැති කාන්තාව මෙම ද්‍රවිඩ ජනතාව ශී‍්‍ර ලංකාවෙන් පැන ආ බව තහවුරු කර ඇතැයි සඳහන් කර ඇත.
වවුනියා මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කළ කොටි ජාත්‍යන්තර සබඳතා ජාලයේ ප‍්‍රධානී සුදර්ශන් ද ටොරොන්ටෝ්් නුවර සිටින බවත් ඔහු රටින් පිටුවහල් කරන ලෙස ශ‍්‍රී ලංකාව කළ ඉල්ලීම ද කැනඩා රජය ප‍්‍රතික්ෂේප කර ඇති බවත් හෙළි වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...