දේශීය පුවත්

පසුගිය සමයේ මෙරට සිදුවූ ඇතැම් කරුණු හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට හිජාබය පැළඳි ලිවීමේ අවස්ථාව ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කරමින් පසුගියදා විභාග කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කරන ලදි.

ඒ අනුව ඊට අනුකූල නොවී නැගෙනහිර පළාතේ ඇතැම් පාසල් වල ළමුන් හිජාබය පැළද පැමිණ ඇත. මේ හේතුවෙන් ඇතැමුන් පැමිණිලි කර ඇත්තේ විභාග නීතිරීති උල්ලංඝනය වී ඇති බවයි.

මේ අතර ඇතැම් පිරිමි ළමුන් හඬ පට පැළද පැමිණ විභාග වංචනික කටයුතු සිදුකරන බව අදාළ පැමිණිල්ලේ සටහන්ව ඇත.
තවද විද්‍යුත් උපකරණ භාවිත කරමින් මෙම වංචා සහගත කටයුතුවල මෙම පිරිමි ළමුන් නිරතවන බව වාර්තාවේ.

ඊට අදාළ ලිපිය පහතින් දැක්වේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More