අනාගත නායකත්වය අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික අභිමතාර්ථයන් පසෙකලා මාතෘභූමිය රැක ගැනීමට ප‍්‍රමුඛතාවය දිය යුතුව ඇතැයි පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පවසයි. ඊයේ(12) රුවන්වැලි මහ සෑ මළුවේදී පැවැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද ...
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීම අද (12) පෙරවරුවේ පැවැත් විය. ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීකර ගැනීමට ආණ්ඩුකාර කීර්තිතෙන්නකෝන් මහතා කටයුතු යොදා තිබූ අතර උත්සවයට පැමිණි ශ්‍රිලනිප ජේෂ්ඨයෙක් වූ හිටපු ...
වර්තමාන දේශපාලනය තුළ බලසම්පන්න ජනතාව තම බලය වේදිකාවේ ගහ මරා ගන්නා දේශපාලකයන්ට කුලියටදී ප්‍රේක්ෂකාගාරයටවී බලා සිටින තැනට පත්ව ඇති බව මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. පසුගිය (09) වැනිදා කැළණිය මානෙල් වත්ත, බෞද්ධ විශ්ව විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවති ‘‘ජාතික වියත් පවුර‘‘ සම්මන්ත්‍රණයකට...
ගම්පොළ පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ පැවැත් විය. උත්සවයට එක්වූ හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාට සභාව ඇමතීමට අවස්ථාවක් ලබානොදීම නිසා හිටපු අගමැතිවරයා උත්සව සභාව මැදට පැමිණ සභාව ඇමතුවේය. ගම්පොළ පුපුරැස්ස...
අද (12) දහවල් 11.20ට පමණ ආණමඩුව පොලිස් වසමේ ආණමඩුව පුත්තලම මාර්ගයේ තෝනිගල ගල් වංගුව අසල දී හෙරොයින් ළඟ තබා ගෙන සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගනු ලැබුවේය. සැකකරු අද දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය...
සජිත් ප්‍රේමදාස මහතා යනු හොර මැර නැති සැබෑ සිංහල බෞද්ධ නායකයෙකු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළේය. ඔහු අවුරුදු 30ක අත්දැකීම් බහුල නායකයෙක් බවත් මිනිසුන්ගේ ගඳ සුවඳ හඳුනන...
මීලග ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ තමන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඇමති සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇතැයි වාර්තා වෙයි. අගමැතිවරයා සමග පැවති සාකච්චාවේදී මේ බව දැන්වූ බව සදහන්ය. එම තත්වය මත සජිත් හිතවාදී කණ්ඩායම තීරණය කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත්...
සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය දඩමීමා කරගෙන මෙරට මුස්ලිම් ජනතාව නීතිමය වශයෙන් අනවශ්‍ය ලෙස පාලනය කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව ක්‍රියා කරන ලෙස මුස්ලිම් ආගමික නායකයෝ ආණ්ඩුවේ සිටින මුස්ලිම් මැති ඇමැතින්ගෙන් ලිඛිත ඉල්ලීමක් කරති. පසුගියදා දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලියට රුස්වූ දිවයින පුරා සිටිනා මුස්ලිම් ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන යෝජනා පිළිගත නොහැකි යැයි හෝ තම පක්ෂයට බලයක් නැහැ, පදනමක් නැහැ යැයි කවුරුන් හෝ කීවොත් තම පක්ෂයට වෙනම තරග කිරීමේ හැකියාවක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූවේ අද (12) අඟුණුකොළපෑළැස්ස ප්‍ර...
කපටි ලෙස හලාල් බලහත්කාරය කතානායකවරයා හරහා පාර්ලිමේන්තුවෙන් නීතියක් බවට පත් කිරීමට සැලසුමක් තිබෙන බවත් ආගමික අන්තවාදය මර්ධනය කිරීම වෙනුවට දේශපාලකයන් අන්තවාදීන් හුරතල් කරමින් සිටින බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. එම නිසා තමන් වහන්සේ ජිවිතයේ ප්‍ර...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීම හරහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට පණිවිඩයක් ලබාදී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඒ අනුව හිටපු ජනපතිවරයා සිතන්නේ ඔහුගේ සහෝදරයෙක් ජනපතිවිය යුතු බවත්, ඔහු අගමැති විය යුතුබවත්, ඔහු...
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතයන් අද (12) අනුරාධපුරයට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව අද රාත්‍රි 7.00ට රුවන්වැලිමහා සෑය අභියස පැවැත්වෙන ආශීර්වාද පුජාවකට මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහ...
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීමත් සමඟ මහින්ද මහතා, ඇතුළු මන්ත්‍රීවරු 60 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීන්දුවක් ගැනීමට සූදානම් වන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වලින් වාර්ථා වේ. මේවන විට පක්ෂ සාමාජිකත්ව...
සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හිටපු ආරක්ෂක ලේකම් ගෝ්ඨාභය රාජපක්ෂ නම් කළත් ඔවුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පිහිටුවන නව සන්ධානයේදී එය වෙනස් වීමටද හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක පවසයි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීම දෙපාර්ශ...
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරයට සහභාගීවීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් ප්‍රථමයෙන්ම සිදුකළ යුත්තේ තමා ඇතුළු පිරිසට නොව, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ගොස් අසුන් ගත් පිරිසට බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය බිහිකිරීම සඳහා වන සාකච්ඡා ලබන සතියේ සිට යළිත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ (11) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවට පක්ෂයක් ලෙස ශ්‍රීලනිපය සහභාග...
රටකට නායකත්වය ලබා දීම සඳහා සියලුම දේ සපුරාලන නියම ජනාධිපති අපේක්ෂකයෙකු තෝරාගෙන තිබෙන බවත් ඔහු ජයග්‍රහණය කරවීමේ වගකීම සියලු ජනයා වෙත තිබෙන බවත් කැලණි රජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක...
ඓතිහාසික සමුළුවේ දී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂත්වයට තමාව පත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පිරිනමන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව මේ මෙහොතේ අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරනු ලැබීය. "ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කිරීමත් සමඟ දිවයින පුරා ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා පැවැත් වීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...